Friday, June 18, 2010

පෝෂ්‍ය ගුණයෙන් ඉහළ බෝංචි

එළවළු අතර බෝංචිවලට හිමි වන්නේ විශේෂ තැනකි. කාලයකට මිල ඉහළ යන එළවළු අතරට බෝංචි ද එක්‌ වේ. බෝංචි අයත් වන්නේ රනිල කුලයට ය. ලෙගියුමිනේසි (LEGUMINACEAE) ශාක කුලය ලෙසට ද හැඳින්වේ. උද්භිද විද්‍යාත්මකව ෆැසියෝලස්‌ වුල්ගාරිස්‌ (Phaseolus vulgaris) නම් වේ. විවිධ ආකාරයට ආහාරයට සකස්‌ කරගත හැකි ය. පෝෂණ ගුණයෙන් ඉහළ ය.

බෝංචි ග්රෑම් 100ක අඩංගු වන පෝෂණ සංයුතිය පහත පරිදි වේ.

තෙතමනය ග්රෑම් 86.1
ශක්‌තිය කිලෝකැලරි 48
ප්‍රොටීන් ග්රෑම් 3.8
මේදය ග්රෑම් 0.7
කාබෝහයිඩේ්‍රට්‌ ග්රෑම් 6.7
කැල්සියම් මිලිග්රෑම් 210
පොස්‌පරස්‌ මිලිග්රෑම් 68
යකඩ මිලිග්රෑම් 1.7
කැරොටින් මයික්‍රොග්රෑම් 187
තයමින් මයික්‍රොග්රෑම් 100
රයිබොෆ්ලේවින් මයික්‍රොග්රෑම් 60
නියෑසින් මිලිග්රෑම් 07

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Premium Wordpress Themes